Notice: Dear Valued Customers, Please note that we have moved to new location.
Our new address is No. 216A, Galle Road, Ratmalana.
In front of Mount Lavinia Police Station
Shopping Cart
Cart Subtotal

Cad Soft EAGLE Self Learning DVD pack

Rs 1,250.00
In stock
SKU
LTLECD01

Details

Cad Soft EAGLE Self Learning DVD pack

  • High resolution training movies for picture-perfect viewing,

  • Pause, rewind and repeat the training.

  • Language : Sinhala.

  • Compatible with Windows (PC) computer.

  • Compatible with Apple (PC) computer.

  • Island wide delivery available.

අන්තර්ගතය

1. මෘදුකාංගය පිළිබදව හැදින්වීම.

2. Download කරගන්නා ආකාරය.

3. මෘදුකාංගයෙහි මූලික පෙනුම.

4. Project එකක් පටන්ගන්නා ආකාරය.

5. පටන්ගත් Project එකට schematic diagram එකක් එකතු කරගන්නා ආකාරය.

  1. schematic diagram එකට උපාංග එකතු කරගන්නා ආකාරය.

    schematic diagram එකට උපාංග එකිනෙක සම්බන්ද විය යුතු ස්ථානයන්, සම්බන්ද කරගන්නා ආකාරය.

    schematic diagram හා සම්බන්ද මූලික මෙවලම් දැනුම.

6. schematic diagram එක කරගත් පසු, Board එක ලබාගන්නා ආකාරය.

7. Board එක තුල වැඩ කටයුතු කිරීමට අවශ්‍යය මූලික මෙවලම් හැදින්වීම.

8. මෘදුකාංගය භාවිතා කරන ආකාරය, හඩ පට හා වීවියෝ මගින්, පරිපථයක් මුල සිට ආරමභ කරගන්නා ආකාරය පැහැදිලි කිරීම.

  1. Project එකක් පටන් ගැනීම.

    schematic diagram එකක් එකතු කිරීම.

    schematic diagram එක සදහා උපාංග එකතු කර ගැනීම.

    1. IC

    2. resistor.

    3. Capasitor.

    4. LED

    5. Header

09. එකතු කර ගත් උපාංග වල සම්බන්දක අග්‍රයන් සම්බන්ද විය යුතු ස්ථානයන් ගෙන් සම්බන්ද කරගන්නා ආකාරය.

10. එකතුකරගත් උපාංග අවශ්‍යය ස්ථාන වලට ස්ථානගත කරම්න් ඒවාට ස්ථානීය නාමයක් බලා දීම.

11. schematic diagram එක නිර්මානය කරගත් පසු එහි වැරදි පෙන්වාදෙන මෙවලම ආදාරයෙන්, අපගේ වැරදි නිරදි කරගන්නා ආකාරය.

12. පරිපථ පුවරුව නිර්මාණය කිරීම. Dual layer හෝ single layer යන දෙආකාරයෙන්ම නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලි කර ඇත.

13. පරිපථ පුවරුවෙහි අපට අවශ්‍යය ආකාරයට උපාංග ස්ථාන ගත කිරීම.

14. සියල්ල අවසානයේ autoroute කරගන්නා ආකාරය.

15. autoroute කර පෙන්වූ ආකාරයටම, අපි අතින් route කරගන්නා ආකාරය පෙන්වීම.

16. සාමාන්‍යය ආකාරයට නිවසේදී පරිපථ පුරුව සාදාගන්නා අයෙක් සදහා, අවශ්‍යය වන මුද්‍රිත පත්‍රයන් ලබාගැනීම අවශ්‍යය සැකසුම සාදාගන්නා ආකාරය.

17. පරිපතය එකලස් කරගැනීමේදි ඒ සදහා අවශ්‍යය වන BOM ( Board of material list) මෘදුකාංගය භාවිතයෙන් ලබා ගන්නා ආකාරය.

18. ඔබට අවශ්‍යය උපාංයක් Library එකෙහි නැතිනම්? අදාල උපාංගයෙහි Datasheet කිවම්න් එහි ඇති තොරතුරු උපයෝගි කරගනිම්න් ඒ සදහා Library එකක් සාදාගන්නා ආකාරය මුල සිට පැහැදිලි කිරීම.

19. සාදාගත් Library එක භාවිතයට ගන්නා ආකාරය.

20. පරිපතය කිසියම් ආයතනයක් මාර්ගයෙන් උස්සතත්වයෙන් යුත් පරිපත පුවරුවක් නීර්මානය කරගැනීමට සිතන්නේ නම්, ඒ සදහා අවශ්‍යය වන Gerber files නිර්මානය කරගන්නා ආකාරය.

මෙ හැරැනු විට මෙවලම් භාවිතය පිළිබද දැණුම මුලු වීඩීයෝ පටය පුරාවටම දිව යයි. ඕනෑම වයස් මට්ටමක සිටින අයෙක් උදෙසා මෙය භාවිතා කර සාර්ථකව තමන්ට තමන්ගේ පර්පථය සැලසුම් කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

Reviews

Write Your Own Review
You're reviewing:Cad Soft EAGLE Self Learning DVD pack
Your Rating
Compare Products
You have no items to compare.
Please wait...